Gedarata Kiri

Image
Image
Image

Gedarata Kiri Outlet

The project was initiated with the aim of boosting the consumption of local fresh milk in urban areas of the country. With the globalization effect where milk has been substituted by varieties of products in the market contain zero level of nutrition. Hence this project will aid us in building a healthy nation.

1978 න් පසුව විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් සමගම වැඩිමනක් ශ්‍රි ලාංකිකයන් පිරිසිදු නැවුම් එළකිරි වෙනුවට ආනයනික කිරි පිට් සදහා නැඹුරු ව්ය. බහු ජාතික සමාගම් වල ප්‍රභල මැදිහත් ව්ම හරහා රූපවාහිනි හා වෙනත් මාධ්‍ය ජාලා හරහා කරන ලද දැඩි බලපෑම හේතුවෙන් මෙම කිරි පිටිවල ගුණාත්මකභාවය අභිබවා පෙළඹව්ම අධික ව්ම නිසා සමස්ත ශ්‍රි ලංකාව එළකිරි වෙනුවට කිරිපිට් සදහා නැඹුරු ව්ය. වසරකට ශ්‍රි ලංකාවට කිරිපිටි ආනයනය සදහා රුපියල් බිලියන 70ක් පමණ ව්යදම් කිරිමට සිදුවේ. මෙවන් තත්වයක් යටතේ බහු ජාතික සමාගම් වල මුදල් ඉපයිම අරමුණු කරගත් පටු ව්‍යාපාරික උපක්‍රම හේතුවෙන් කිරිපිට් නිෂ්පාදනයේ නැවුම් එළකිරි වල මේදය හා ප්‍රෝටින් කොටස් ඉවත්කොට ඒ වෙනුවට මෙලමයින් /කටුපොල් තෙල් වැනි ආදේශක යෙදව්ම හේතුවෙන් කිරිපිටි වල ඇති අන්තරාය ශ්‍රි ලාංකිය සමාජය හොදින්හ දුනාගන්නා ලදි. මෙහි ප්‍රතිපලයක් ලෙස නැවුම් එළකිරි සදහා අධික ඉල්ලූමක්වෙ ළදපොල තුල නිර්මාණය ව්ය. නමුත් පාරිභෝගිකයන් වෙත මෙම එළකිරි අවශයතතාව සපුරාගැනිමට ව්ශ්වාස කටයුතු ක්‍රම වේදයක් නොතිබුනි. මෙම අවශතාව හදුනාගත් ලකී ලංකා සාමාගම ගෙදරට කිරි නැමති මෙම ව්‍යාපෘතිය හදුන්වා දෙන ලදි.
Image
Image

මෙහි මුලික පියවර ලෙස ශ්‍රී ලාංකිය කිරි ගොව්න්ගෙන් මිලදි ගන්නා පිරිසිදු නැවුම් එළකිරි ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසින් සමාගම වෙත ගෙනවිත් එම කිරි ජිවානුහරණ ක්‍රියාවක් මගින් විදුරු බෝතල් වල අසුරා ඔබ වෙත පිරිනමයි. මෙය 100% ක් පරිසර හිතකාමි දේශිය ව්‍යාපෘතියකි. මෙම නැවුම් එළකිරි වලට කිසිදු කල්තබා ගැනිමේ රසායනිකයක් එක්කොට නොමැත. මෙම කිරි බෝතල් 20ක් පමණ සාමාන්‍ය නිවසකට මාසයකට ප්‍රමාණවත් වේ. 

කිරි බොත්ල් 20ක් සහිත ඇසුරුමක් ඔබගේ නිවසටම ගෙන්වා ගැනිමට අපගේ 0706887014 අංකයට ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය එවන්න. 

* මෙම කිරි බෝතලය විවෘත කල පසු ශිතකරණයෙහි දින 4ක් පමණ තබාගත හැක.